ඇමති සමන්ත විද්‍යාරත්න සිදුකළැ යැයි පැවසෙන ප්‍රකාශයක් සම්බන්ධයෙන් කීර්ති තෙන්නකෝන් මහතා නිවේදනයක් නිකුත් කර තිබේ ...
මැලේසියාවේ පැවැත්වීමට නියමිත අයි. සී. සී. වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි20 ලෝක කුසලානයට ක්‍රීඩා කිරීම සඳහා තෝරාගත් ශ්‍රී ...
සැලසුමකින් තොරව රජයේ රෝහල්වල ධාරිතාවය සහ අවශ්‍යතාවයන්ට නොගැළපෙන භෞතික සම්පත් ලබාදීම මත රෝහල්වලට මෙන්ම අමාත්‍යංශයටද විවිධ ...
පුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ ...
එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් ධුරයට පත් කෙරුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී නීතීඥ තලතා අතුකෝරාළ මහත්මිය අද (10) පෙරවරුවේ සිය ධුරයේ වැඩ ආරම්භ කරනු ලැබීය ...
භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ. ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා ...
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතා පහරදීමෙන් තුවාල ලැබු අසල්වැසි පුද්ගලයා මේ වනවිට ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ...
ඒ අනුව උපාධිධාරී නොවන පුහුණු ගුරුවරුන් සඳහා පුහුණු පාඨමාලා විභාගය 2025 වසරේ මැයි මස පැවැත්වීමට තීරණය කර ඇති බව එහි සඳහන් වේ.
සේවක අර්ථසාධක අරමුදල (EPF) කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම්වල සිදුකර ඇති ආයෝජනවල වෙළෙඳපොළ වටිනාකම 2024 සැප්තැම්බර් 30වන ...
ගෝලීය ප්රවණතා හඳුනාගනිමින්, රටේ ආර්ථිකයට දායකත්වයක් දැක්විය හැකි පරිදි මෙරට කාන්තාවන් සවිබලගැන්විය යුතු බව සර්වජන බලයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර මහතා පවසයි ...
කොටුව - කටුනායක සුඛෝපභෝගී බස් රථවලට අද (10) සිට ගුවන්තොටුපොළ පිටවීමේ පර්යන්තය වෙත පැමිණීමට ගුවන්තොටුපළ හා ගුවන් සේවා සමාගම අවසර ලබාදී ඇත ...
ආනයනික බහාලුම් නිෂ්කාශනයේ පවතින ප්‍රමාදය හේතුවෙන් බහාලුම් ප්‍රවාහන රථ 800 - 1000ක් අතර ප්‍රමාණයක් වරාය තුළ රැදී සිටින බව බහාලුම් ප්‍රවාහන රථ හිමිකරුවන්ගේ සංගම පවසයි ...